Cannot Read Sinhala? get sinhala UniCode
                                                                                              

ගොළු හදවත



කරැණාසේන ජයලත් ශූරීන්ගේ සම්භාව්‍යනීය නවකතාවක්….
සුගත් හා දම්මි(දමයන්ති) ගේ යොවුන් ආදර අන්දරය….

මේ මෑතකදි යහළුවෙක් ආපු වෙලාවෙ කියවන්න පොතක් ඉල්ලුවා. ඉතිං කාලෙකට පස්සෙ මට මේ පොත හම්බවුනා.
කතාව අන්තිමේ නැගෙන ප්‍රශ්න අප්‍රමානයි..
සුගත් දම්මිට ඇති ආදරයෙන් අතරමං වුනාද? දම්මි කවදාවත් සුගත්ට ආදරේ කරේ නැද්ද?

කොහොම වුනත් ගොළු හදවත එදා මෙදා තුර සිංහල සාහිත්‍යයේ ලියවුනු විශිෂ්ඨ යොවුන් නවකතාවක්.
එදා වගේම අදත් අපේ හදවත් වල සුගත් හා දම්මි ජීවමානයි.
ඔවුන්ගේ ආදර අන්දරය අප හදේ සිතුවම් කලේ සිසිර සේනාරත්නයන් හා ඉන්ද්‍රානි විජේබන්ඩාර මහත්මියගේ මියුරැ ගීත වලින්…

හරිම සංවේදී ආදර ගීත දෙකක්…අහලා නැත්නම් අනිවාර්යෙන්ම අහන්න.

ආදරෙයි මං ආදරෙයි…..
ආලෝකෙ පතුරා….


මේ නවකතාවෙන් ගොළු හදවත චිත්‍රපටියද ලෙස්ටර් ජේමිස් පීරිස් විසින් අධ්‍යක්ෂනය කරන ලදි.
චිත්‍රපටිය පිළිබදව කියවන්න.

ආදරය විදවන්න එපා…..ආදරය විදින්න……ආදරයට ආදරය කරන්න……එය පෙරලා ඔබට ආදරය කරාවි……

Custom Search




මගේ wordpress බ්ලොග් අඩවිය :::Expedition For The Being Of Heart Strings::: ..

මගේ blogspot බ්ලොග් අඩවිය Geekdom for the existence.....

මගේ flickr ජායාරෑප එකතුව..

මගේ twitter කෙරැවාව....මා හඹාඑන්න.....






Mahesh Arandara on Facebook


Creative Commons License
මෙම බ්ලොග් අඩවිය මහේෂ් අරන්දර සතුය. සියලු හිමිකම් ඇවිරිනි.
මෙම බ්ලොග් අඩවිය Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License යටතේ ලියාපදිංචි කර ඇත..