February 2010
2 posts
5 tags
ගොළු හදවත
කරැණාසේන ජයලත් ශූරීන්ගේ සම්භාව්‍යනීය නවකතාවක්…. සුගත් හා දම්මි(දමයන්ති) ගේ යොවුන් ආදර අන්දරය…. මේ මෑතකදි යහළුවෙක් ආපු වෙලාවෙ කියවන්න පොතක් ඉල්ලුවා. ඉතිං කාලෙකට පස්සෙ මට මේ පොත හම්බවුනා. කතාව අන්තිමේ නැගෙන ප්‍රශ්න අප්‍රමානයි.. සුගත් දම්මිට ඇති ආදරයෙන් අතරමං වුනාද? දම්මි කවදාවත් සුගත්ට ආදරේ කරේ නැද්ද? කොහොම වුනත් ගොළු හදවත එදා මෙදා තුර සිංහල සාහිත්‍යයේ ලියවුනු විශිෂ්ඨ යොවුන්...
3 tags
අන්දර යායට ආයුබෝවන්......
අන්දර යායට පිය තැබූ ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.
මම මහෙෂ් අරන්දර, ශ්‍රිලංකාවෙ ඉපදුනු සිංහලකම හඳුනන පොලොවෙ පය ගහල ජීවත් වෙන කොල්ලෙක්. මේ මගේ පලමු සිංහල බ්ලොග් අඩවියයි. ගොඩක් කාලෙක ඉදන් සිංහල බ්ලොග් අඩවියක් පටන් ගන්න ආසාවක් තිබුනත් වෙලාවක් තිබුනෙ නෑනෙ.
අනිත් සිංහල බ්ලොග් අඩවි දකින කොට මගේම කියලා සිංහල ලියවිල්ලක් තිබුනොත් හොදයි කියලා හිතුන වාර අනන්තයි….
ඉදින් අද පටන් මගේ සිතුවිලි වෙලාවක්...
November 2009
1 post
wellcome
It’s me.. Mahesh Arandara
check my blogs below
my wordpress blog
my blogspot blog